කිම මා දුවන්නේ .. ???


හිමිදිරි උදෑසනේ
ඇයි ඔබ මතකෙට එන්නේ
සිහිනෙන් පෙරදා රෑ යාමේ
දුටු හින්දාදො සිහිවෙන්නේ...

නැතිමුත් තනියට ඔබ, යහනේ
සැමදාමත් සිහිනය ස‍රසන්නේ
පමණක් ස‍රසා සිහිනය මාගේ
කිම මා දෙනයන බොදක‍රලන්නේ...

ඔබමයි තාමත් මා පතන්නේ
ගියමුත් මනාලියක වී රහසේ
නොලැබෙන මුත් ඔබගේ සුවපහසේ
කිම මා දුවන්නේ ඔබ පසුපස්සේ...

10 comments:

  1. සමහරවිට පුරුදු ආදරයට වෙන්න පුලුවන්...


    /බිඟුවා...!

    ReplyDelete
  2. වෙන්න ඇති මචං

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මොනා කරන්නද බං . . ජීවිතය කියන්නේ ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙන දෙයක් . . . අමාරුවෙන් උනත් හිත හදාගනින් . .

    ReplyDelete
  5. ක‍රන්න බැරි උනත් එක තම ක‍්රන්න උත්සාහ ක‍්රන්නෙ මචං...

    ReplyDelete
  6. රසවිදින්දෙමි

    ReplyDelete
  7. ස්තූතියි වැප්..

    ReplyDelete
  8. සොරො මටත් වැදුනා boot එකක්. එක සිරාම සිරා එකක්. කොටින්ම කියතොත් මගෙ අවුරුදු 6 ක් නාස්ති වුනා කියලයි මට හිතුනෙ. මම හිත හදා ගන්න උත්සාහා කරා නමුත් බැරුව ගියා. බැරුව ගියෙ මම ආදරය කරපු කෙනා මගෙ අසලම ඉන්න හින්දා. මෙහෙම දුක් විද විද ඉන්න අතරතුර යහලුවෙක් මට කිව්වා " මචං හිත හදා ගන්න දෙයක් නැහැ එකිට වාසනාව නැහැ උබවගෙ එකෙක් හම්බෙන්න" එහෙම වචනයක් ඇහුනට පස්සෙ මම කල්පනා කලා. දැන් උනත් කරදරයක් උනාම " අයියෙ මම මොකද කරන්නෙ" කියලා අහනවා. දුක සතුට දෙකම තිබෙන්න ඔනා. එකයි ජිවිතය. අපිට ලස්සන කවි දකින්න ඔනා නිසා උබ දුක් විදින්න ඔනා නැහැ...

    ReplyDelete
  9. රවාගෙ වගෙ අද්දැකීමක් මටත් තියෙනව...

    මොනව කරන්නද? ගොඩක් අමාරුවුනත්, හිත හදාගනින් මචන්...

    ReplyDelete
  10. @රවා - මොනව ක‍්රන්නද යාලුවා... ලබා උපන් හටියටලු නේ බබා ලැබෙන්නේ.. කොහොම උනත් ස්තූතියි සහය දෙනවට..

    @ඉන්දික - බැරි උනත් උත්සාහ ක‍රන්නෙ ඒකට තමඉ යාලුවා... ස්තූතියි ඔබටත්...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..