Happy B'Day 2 My Lost Lover

මට,
සිහිනයෙන් පමණක් හිමි
එනමුදු හැබැහින් අහිමි,
ඔහුට,
සිහිනෙන් පමණක් නොව
හැබැහිනුත් හිමි
මට සිහිනයක්ම වී
ඔහුට සැබෑවක් වූ
ඒ සොදුරු ආද‍රයේ
හිමිකාරියේ නුඹට,
සුභ උපන්දිනක් වේව..!!
යුග දිවිය සතුටින් ගෙවේවා...!!

ඒ මගේ සදාතනික පැතුමයි...

0 යි කොමෙන්ටු,:

Post a Comment

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..