මා සැමදා වෙහෙසෙන්නේ...

කදුලැල් ගලනා මා නෙත් යුගලේ
සිතුවම් කිම නුඹ හට නොපෙනෙන්නේ

ඔබ වෙනුවෙන් හඩනා හින්දාදො

ඔච්චම් කැර හිනැහෙන්නේ...

සගවන්නට බැරි මතකය ඔබගේ
සිහික‍රමින් සනසෙන්නට දො

මධුවිත ස‍රණ සොයමින් මේ

මා සැමදා වෙහෙසෙන්නේ
...

3 comments:

  1. මල්ලි යමක් එක ඔයාටනම් එක ඔයාට, නමුත් ඔයාට නෙමෙ නම් ඔයා මොනව කලත ඔයාට නෙමෙ. ඔයා කවද හරි ලංකර ගන්න ඔනා ඔයා ආදරය කරන කෙනෙක් නෙමෙ. ඔයාට ආදරය කරන කෙනෙක්....

    ReplyDelete
  2. @LankaCool - Tkz මචං

    @රවා - මොනව ක‍්රන්නද යලුවා.. හිතන්නෙ නෑ හිතෙනව මිසක්... :(

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..