ඔබ නොක‍රපු නිසදො ලදුනේ...

අදුරු මැදින් රෑ අහසේ
ඔබ සදක් සේ දිලෙන්නේ
කදුළින් පිරුන මගේ විජිතේ
ඔබෙ නමමයි රැදෙන්නේ...

ආද‍ර බස් පවසන්නට පෙරසේ
ඔබ දැන් නෑ නොවැ මා සිහිනේ
ඔබ සිහි වී කදළැලි පිරෙන්නේ
ඔබ පෙම් නොක‍රපු නිසදො ලදුනේ...

5 comments:

  1. ඔබේ ආදරයට ඇයට වැටහුන නැති නිසාදෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  2. @බිඟුවා - එහෙමත් වෙන්න පුළුවන්..

    ReplyDelete
  3. සමහර විට ඒකෙ අනෙක් පැත්තද දන්නේ නෑ.
    ඒ වගේ යන්තමට ලඟින් යන අත්දැකීමක් මටත් තියනවා.

    ReplyDelete
  4. කියන්න ඔයාගෙත් කතාව අපිට අහන්න... සමහර විටෙක ඔයගෙ හිතෙ තියන බරත් අඩු වෙවි. අපිටත් යමක් ඉගෙන ගන්න හම්බ වෙවි..

    ReplyDelete
  5. @එම්.දේ.වා. - ආනෙක් පැත්තද කියන්නෙ මොකක්ද..??

    @රවා - කියන්න ත‍රම් ලොකු කතාවක් නෑ බං.. පටන් ගන්න හදනකොටම ඉව‍්ර උනා... :(

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..