අන්සතු ඔබට...

කාලයක් නිහඬ්ව හිඳ
අමතනවිට මා ඔබ
අමතක වෙයි මට
මා හැර ගිය බව නුඹ..

උත්සාහා දැරුවත් කොතරම්
පිලිගන්නට හිමි නැතිබව ඔබ
පිලිගන්නෙමනැ හිත මගේ
අන්සන්තක බව ඔබ..

4 comments:

  1. Keep it up...that great...

    Umanda

    www.umanda.invincible72.com

    ReplyDelete
  2. මතකයන් ගෙන් ලැබෙන දුක් දුකක් ලෙස ම නොව එයට ඇබ්බැහිවි සැපයක් ලෙස ගන්න පුරුදු වෙන්න ඔනා අපි.... නැද්ද

    ReplyDelete
  3. hitha rawati athi bawa sitha danagathda...... oba mage sithin sadahatama iwath karami..

    ReplyDelete
  4. @Umanda - Tkz ma frndz

    @රවා - උඹ කියන කතාවත් ඇත්ත මචං..

    @තක්ෂිලා - ඔයාටත් ඉතූතියි..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..