කදුලැලි එයි නෙතු අගට..

සද පායා නැති රෑක
තනිතරුවක් ඇති විටෙක
හෙමි හෙමිහිට මගෙ මතක
පියමැන්නා දුර ඈත..

තනි ත‍රුවට පෙම් බැන්ද
සිහිවෙන කල පෙර මතක
සගවන්නට බැරිලෙසට
කදුලැලි එයි නෙතු අගට..

5 comments:

  1. සංවේදී පද ටිකක් සහෝ.....

    ReplyDelete
  2. බොහොම කෙටියෙන් දුක ලියනවා ඔයා... ඇයි මෙච්චර කෙටියෙන්... ඔක වෙලාවක් හොයාගෙන දිගට ලියන්න....ලස්සනයි මෙ දෙ කොහොම ලිව්වත් හැබැයි හැමදාමත් මෙ දෙ සිහි කර කර ඉන්න එපා....

    ReplyDelete
  3. කෙටි බවෙත් පොඩි සුන්දරව බවක් තියෙනවා කියලා මට හිතෙනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  4. @විශ්මි - ස්තූතියි විශ්..

    @රවා - වැල් වටාරම් ලියනවට වඩා කියන යටත් ලේසියි නේ බං ස‍රලව ලියුවම...

    @බිඟුවා - රස විඳිනවට බොහොමත්ම ස්තූතියි යාළුවා..

    -සෝරෝ

    ReplyDelete
  5. ගති..!
    තව එක හතර පෙළක් ලියන්න ට්‍රයි කලානම් පංකාදුයි මලයා..!

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..