Clasic - HipHop

මගේ Classic පදවැල් වලට
ගැලපුනේම නෑ
උඹේ HipHop තනුව...

8 comments:

  1. ලොකු කතාවක් පේලි 3 කින් ලියලා නේද?
    හැබැයි සමහර හිප් හොප් තනු සමහර සම්භාවනීය පදවැල් එක්ක හරියට යා වෙනවා කියලා මට නම් හිතෙනවා

    /බිඟුවා...!

    ReplyDelete
  2. @බිගුවා - ඔව් එහෙමත් වෙනව තමා මචං.. ඒත් මචං වැඩිපුර වෙන්නෙ මෙහෙම නේද...??

    කොහොම උනත් හැම වෙලාවෙම මාව දිරිමත් ක‍රන ඔයාට ගොඩාක් ස්තූතියි...

    - සොරො

    ReplyDelete
  3. උඹ හිප් හොප් වලට කැමත් වෙයන්
    එයාට කැලැසික් වලට කැමත් ඉවෙන්න කාලේ දීපන්.
    ඔක්කෝම හොඳින් විසඳෙයි එතකොට

    ReplyDelete
  4. @දුකා - දැන් ෙමාන ෙද් කළත් වැඩක් නෑ බං.. ෙවන්න ඔන ඔක්ෙකාම ෙවලා තිෙයන්ෙන්..

    ReplyDelete
  5. හොද හිපොප් සිංදුත් තියෙනවා කැලිසකල් ඒවා වගේම. තේරුමක් තියෙන එවා.

    ReplyDelete
  6. @කසුන් - ඒත් මචං HipHop තනුවක් Clasic වචන පේලියකට දැම්මොත් සිංදුව අල වෙනව නේද.. :D

    ReplyDelete
  7. ඔව්.. ඔව්...
    ඒක වෙන්නේ කලාතුරකින්...
    ඒක තමා ඒක හොයා ගන්න අමාරු වෙන්නේ..

    ReplyDelete
  8. පපුවට වදිනව උපරිමයි උබට ජය

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..