සකි සඳුනී...

සැපතෙදි ළඟම සිටී
විපතෙදි ළඟ නොමැතී
අහපන් සකි සඳුනී
නුඹ නැති එක තුටකී...

5 comments:

  1. කවුද මේ සකි සඳ

    ReplyDelete
  2. විපතෙදි ලග නැති නම් ඉතින්, නැති එක සතුටක් තමයි....

    ReplyDelete
  3. එහෙම උන් දලා ගියාට සතුටුවෙයන්....උන් යාලුවො නොවේ

    ReplyDelete
  4. @හසී - වැඩියෙන් ඉන්නෙ එහෙම අය හොවැ..

    @පබළු - එහෙනම්..

    @ඉලංදාරියා - ඔව් බං..

    @``` Outsider``` - ඒක නොවැ..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..