රහසින් හිනැහේවී..


මන්දාරම් අඳුර දසත පැතිරේවී..

වැහි දෙවුළිය රහසින් හිනැහේවී..

පෙර දින දොඩමළු වූ හැටි සිහිවේවී..

නෙතු අග්ගිස්සෙන් කඳුළක් ගිලිහේවී..

4 comments:

  1. හරිම ලස්සනයි

    ReplyDelete
  2. සුලඟ සමඟ හාදවෙන්න
    වැස්ස සමඟ හිනාවෙන්න
    අහස සමඟ රවුම් යන්න
    ඔබ එනවද අද තෙමෙන්න...

    ReplyDelete
  3. ටික උනත් හෙඳට ලියලා තියනවා

    [ වැස්ස දවස් වල එන කවි සිතුවිලිද කොහෙද ? ]

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..