මෙලෝ රහක් නෑ..

***************************
නිකන් යන්න බැරි නිසා
අපේ අහිංසක කන් දෙකට
බලෙන්ම රිංගවන
ප්‍රයිවට් බස් වල
මෙලෝ රහක් නැති
අහගෙන යන්නම වෙනව ඉතිං
වෙන කරන්න දෙයක්
නැතිකමටම...


*****************************************

5 comments:

  1. හික්ස්. සිංදු වර්ග කීපයක් තියෙනවා නේ සහෝ.

    අහන සිංදු, ඇහෙන සිංදු හා අහන්න වෙන සිංදු :). ප්‍රයිවෙට් බස්වලදී වෙන්නේ අහන්න වෙන සිංදු :)

    ReplyDelete
  2. @Hasitha - ඔව් ඔව්.. බං එපා වෙනව සමහර බස් වලට නැග්ගාම... :z

    ReplyDelete
  3. ඉස්සර ගමේ යනකොට අහන්න වෙනවනෙ ගමකට... පැය 3ක් අහගෙන යද්දි හරිම ආතල් එකක් එන්නෙ. බහිනකොට කොන්දොස්තරගෙන් දවසක් මම හෙමීට ඇහුවා මල්ලි කොහෙන්ද සන්ගීතෙ ඉගෙන ගත්තෙ කියල.

    ReplyDelete
  4. ම් ඒක නම් ඇත්ත ... උදේ හවස මට ඔය ප්‍රශ්ණය තියනවා

    උදේට රන් අහගෙන එනවා හවසට කලාමැදිරි රාත්‍රිය අහගෙන යනවා ...

    හෆොයි

    ReplyDelete
  5. @අභීත - හි හී ගොඩාක් අතල්ද පැය තුනක් ගියාම... එහෙනම් පැය හතරක් විතර ගියාම සැහෙන්න ආතල් ඇති නේද... :Z

    @වැප් - කන්දෙකට මාර සනීපයි නේද... :Z

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..