දායාද,,


අපේ ලෝ කම්හලේ
කම්කරුවන් වන අපේ
නිපදවන නිද්පාදිතෙන්
බිහිවන අතුරු ඵල
අතුරින් ප්‍රධාන එකක්
"නිමි" නොවී "නොනිමි" වී
නැවතුනා යාන්තමින්
පෙරදින රාත්‍රියේ....

6 comments:

  1. අනේ මටනම් තෙරුනේ නෑ මේකේ අදහස....

    ReplyDelete
  2. ඔයා කියනම්කම් හාංකවිසියක් තේරුනෙ නෑ නෙව...

    ReplyDelete
  3. අනේ මටත් ... තේරුනේ නැත

    ReplyDelete
  4. @හසී, @වැප්, @ඉන්දි - සුනාමියක් ඇවිත් ගියානේ බං එදා රැ.. අන්න ඒක ගැන බං කිවුවේ...

    ReplyDelete
  5. ආහ්... ඒකද මේ... ආවේ නෑ නේද සුනාමිය...

    ReplyDelete
  6. @හසී -
    "නිමි" නොවී "නොනිමි" වී
    නැවතුනා යාන්තමින්

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..