තනියෙන් වින්දා...



අහසක් තරම් ඔබට

පෙම් බැඳි හින්දා

වාවන්නට බැරිතරමට

මා දුක වින්දා

ලෝකේ දනන් ගෙනෙනා

මේ ගැරහුම් නින්දා

ගොළු කරගෙන මුව
, මා
තනියෙන් වින්දා...

11 comments:

  1. @ධනංජය - වෙන්න ඕන ඔක්කොම වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  2. මට හිතාගන්න පුලුවන් වෙලා තියන්දේ..මොන්වා මොන විදිහට උනත්...විබහගේ හරියට කරගන්න...එවගෙම ආදරේ දැනුනදාක ඇය උබව හොයාගෙන එයි....

    ReplyDelete
  3. @ඉලංදාරියා - ඔව් බං දැන් මගේ එකම අරමුණ තමයි ඩිප්ලොමා එක කොම්ප්ලීට් කරගන්න එක..
    හැබැයි එකක් මම දන්නවා ඒ "කවදාවත් එයා එන්නෙ නැ කියල"

    කොහොම උනත් ස්තූතියි කොමෙන්ටුවට... :)

    ReplyDelete
  4. ලස්සනයි....අපි හැමෝගෙම කවිය තමයි මේක

    ReplyDelete
  5. @ගීත් - ස්තූතියි.. අපි කවුරුත් එක වල්ලෙ පොල් නේද... ම්ම්

    ReplyDelete
  6. @ගොෂා - ගනන් ගන්න එපා මචො..

    ReplyDelete
  7. අයියෙ ඔයාව එපා කියන ආදරේට යන්න දෙන්න. ඇත්තටම ඔයාව ඕනෙ කියන ආදරයක් ඔයාට ලැබෙන්න කියල මම පතනවා

    විහඟි

    ReplyDelete
  8. ආදරය කරපු හිතක්නෙ..ඉවසගෙන තාමත් දුක විඳින්නේ ඒ හින්දයි

    ReplyDelete
  9. @විගඟි - ආදරේ කියන්නෙ වේදනාවක් කියල විතරයි මම දන්නේ.. අපි හිතනදේ ට වඩා නොහිතනදේ තමා වැඩිපුර සිද්ද වෙන්නෙ.. ඔයාගේ ප්‍රථිචාරයට ස්තූතියි..

    @දිල් - කරන්න බැරිම දේ තමයි කරන්න වෙලා තියෙන්නේ.. මොනා කරන්නද ඉතිං.. ස්තූතියි ඔයාගෙත් ප්‍රථිචාරෙට..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..