දුර ඇත ගියේ...




අඳුර මකන්නට පහන් සිලක් වත්
නොමැති රැයේ...
සිහින ගෙනෙන්නේ ඇයි නෙතු නිදි
නොමැති පැයේ...
කොපුල් තෙමන්නට කඳුලක් පෙරුමන්
පුරන වියේ...
ආදර සැමරුම් ගෙන මගෙ මතකය
ඇත ගියේ...

8 comments:

  1. හරිම ලස්සනයි

    ReplyDelete
  2. ආදර සැමරුම් ගෙන මගෙ මතකය දුර ඇත ගියේ ..............

    ReplyDelete
  3. ලස්ස්නම ලස්සනයි....

    පදටික අපුරුවට ගැලපෙනවා...
    මෙක ඇතුලේ තියන කතාව මට තෙරෙනවා...

    ඉවසපන්...මොන්දේ මොනවිදිහට උනත්....

    ඉගෙනිම අතාරින්න එපා.....

    ReplyDelete
  4. වැඩි දුර නොයන් සොරෝ
    දුක සිතින් දරා
    නුඹ නොව මුලා වන්නේ
    ඇය තමයි සදා
    පිසලා මතක සිත සොරෝ
    වෙන්න සිනා
    තනිවී නොමැත නුඹ
    වටපිට බලනු හොදා

    ReplyDelete
  5. @චමිදේවා - ස්තූතියි මිතූ...

    @හසී - තැන්කුයි සහො..

    @වැප් - අත්දැකීම්...

    @ඉලංදාරියා - ඉවසනව කියන්නෙ කරන්න බැරිමදේ නේ බං.. කොහොම උනත් කරන්නෙත් ඒ දේම තමා... ස්තූති ප්‍රතිචාරයට..

    @වත් - ගොඩාක් ස්තූතියි මේ දෙන සහයොගෙට...

    ReplyDelete
  6. harima lassanayi ban . .. siraawata . ..

    ReplyDelete
  7. @දුකා - ස්තූතියි මචං..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..