සෙත් පැතුවේ..


රතු නෙළුම් මල් දෙකක්
පූජා කැරලා තිස්ස වෙහෙරට
සෙත් පැතුවේ ඉත සිතින්ම
අහිතක් නො
වන්න
බෙත් ඔහුගෙත්
දිවියට..

6 comments:

  1. දුක සතුට දෙකම උරුම මේ ජිවිතේ ...
    ඔය වගේ ප්‍රර්ථනා කරන උන් අඩුයි ....

    ReplyDelete
  2. නැතත් අහිතක්...
    නෙතෙහි කඳුලක්
    නොමැත නොකිලිටි
    සතුටු හැඟුමක්....
    තවම මිනිසත් බවෙහි
    නටබුන්.....
    මමත්වය හා මුසුව
    කෙලෙසුන්.....

    ReplyDelete
  3. අපූරු ආදරවන්තයෙක්

    ReplyDelete
  4. @වැප් - හැමෝම එක වගේ නැහැ නේ බං.

    @හේමලයා - සතූතියි මචෝ..

    @දිල් - සාමාන්‍යයෙන් අසාමාන්‍යයයි නේද.. හී හී..

    ReplyDelete
  5. ලස්සන සිතිවිල්ලක්

    ReplyDelete
  6. @හසී - ස්තූතියි සිස්....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..