දැනෙන්නෙ නැද්ද ඔයාට...


ඉවසන්නට බැරි තනිකම

පාළුවත් එක්ක දැනෙනකොට

මගේ ජීවිතේටත් වඩා මම

ආදරේ කරපු බව ඔයාට

හිතෙනකොට හිත් පොඩියට


හැඬෙන බව රහසෙම


දැනෙන්නෙ
නැද්ද ඔයාට...

5 comments:

  1. හරිම ලස්සනයි

    ReplyDelete
  2. ස්තූතියි හසී..

    ReplyDelete
  3. ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරයයි. ඒකත් එක්කලා නොමිලේ ලැබෙන වේදනාවයි......:D

    ReplyDelete
  4. පද ටිකනම් ලස්සනයි සහෝ..හිත හදා ගන්න බලන්න...

    ReplyDelete
  5. @හේමලයා - අනිවා මචං ඒක ෂුවර්..

    @ඉලංදාරියා - හිත් හදාගන්න තමා මචං උත්සාහ කරන්නේ.. තැන්කුයි වේවා..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..