අලුත්ම හතුරා..




වෙට්ටු දම දමා අපිට, අපි වටා කැරකෙන

තට්ටු කැරන්නට අපිව, අපි ලගටම එන

මට්ටු කැරන්නට හැදුවත්, කැරන්න බැරිවුන

තුට්ටු වකටවත් අපිව, මායිම් නොකැරන‍‍

ඔට්ටු වෙන්න හැදුවත් අපේ අය ලොකුවට

කිට්ටු ව‍කටවත් තාමත් යන්න බැරිවුන


අපේ ප්‍රභලම හතුරා ඩෙන්ගු...

6 comments:

  1. අලුත් නැහ බන්.. කාලෙන් කාලෙට ආව ඕකා.. අපේ අයට ඌව මතක් වෙන්නෙ ආවම තමා... ඒ කාලෙට ඔක්කොම සෙල්ලම්. ඊට පස්සෙ ආයෙ අමතකයි.

    ReplyDelete
  2. අලුත් නැහැනේ මලේ.

    ReplyDelete
  3. @හේමලයා - ස්තූතියි මචං..

    @හසී - ස්තූතියි සිස්..

    @පිස්සා - ඔව් ඔව් උඹ කියන එක ඇත්ත.. ඔක ඉතින් අපෙ මේ සින්හලයගේ හැටියක්නේ බං

    @රන්දිල් - ඔවු ඒත් දැන් ප්‍රභල හතුරා වෙලා නේ..
    [මම ඒක එහෙම හදන්න ඔඅනද මන්දා..]

    ReplyDelete
  4. හතුරා අලුත් නැහැ ... හතුරා වැඩේ දෙන්න බැරි කට්ටිය නම් අලුත් වගේ :D

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..