ප්‍රථම ප්‍රේමය..


කෝඩුකාර මගේ හිත
පුරවලා ප්‍රේමයෙන්,

සැඟවෙන්නට

සැදුවත් ඔබ අද
කඳුලක් දී නෙතු අගට

අහිතක් හිතන්න බැහැ
කවදාවත්ම මට
මගේ මුළු හිතින්ම මා
පෙම් කල ප්‍රථම ප්‍රේමය
අන්සතු වුනත් ඔබැ නිසා

මම කලකට පෙර [January 27, 2009] වෙන තැනකට ලියපු එකක්

8 comments:

  1. ලස්සන පද පෙලක් :)

    ReplyDelete
  2. දයාබර හිතක වේදනාතමක ආවර්ජනයක්......

    ReplyDelete
  3. ම්ම් මොනවා කරන්නද ....

    ReplyDelete
  4. @හසී - ස්තූතියි සිස්..

    @හේමලයා - අතීතය සිහිනයක්ලු බං..

    @වැප් - කරන්න නම් දෙයක් නැහැ..

    ReplyDelete
  5. හමුවෙන සියලු දෙනා
    වෙන්වන නිසාවෙන්,
    කෙදිනක හෝ, කොතැනක් හෝ...

    ආදරයත්, කඳුලත් යනු,
    එකම කාසියක දෙපැත්තක් වෙත්...

    ReplyDelete
  6. ප්‍රථම ප්‍රේමය... හ්ම්ම්.... දිනිති මතක් උනා.

    ReplyDelete
  7. @හෙළයා - ස්තූතියි මචං ආවට මේ පැත්තට..

    @අන්ශ් - ස්තූතියි..

    @පිස්සා - අමතක වෙන්නෙත් නැහැ, කරන්නත් බැහැ නේ..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..