හිත ඇතුලෙම රජයනවා..


තනිකම දැනෙන විට මතකය වී එනවා
ඇඳිරි වැටෙන විට ආලෝකය වනනවා

දුක දැනෙනා විට හසරැල්ලක් වෙනවා

දුරට ගියත් හිත ඇතුලෙම රජයනවා...


සිනහසෙන්න වරම් නොලද නිශාන්තේ
කඳුළු බිංදු තනිකම්දොස නිවාලුවේ...


විඩා බරව නෙතු පියැවෙන හැම මොහොතේ
දසන් විදා ඔබැ රහසින් සිනහසේ...

2 comments:

  1. දුක හිතෙන පද ටිකක්.... ලස්සනයි :D

    ReplyDelete
  2. කදුලු බිංදු දෑස් අගට
    සිසිල ගෙනේ.....
    ලග නොසිටි මුත්
    මතකය සිනා ගෙනේ....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..