කියන් ළඳුනේ...
















මන්දාරම් වැහි වළාකුලේ
ඔබෙ රුව සිතුවම් වී ඈඳුනේ
පෙරදා දුටු රුව මුහුණේ
තාමත් ඈති බව දුටුවේ....

වසන්තය නික්මී ගොහින් රහසේ
ඔබේ රුව ඉතිරි කර මා මනසේ
සැඟව ගොස් තනි කර මා මෙසේ
සුවෙන් ඔබ සිටිනුයේ කෙලෙසේ....

නිදා සිටි මා හදවතේ, රහසේ
ලැගුම් ගෙන මා හටත් නො​දැනසේ
කියා දී දැනෙන හැඟුමන් ආදරේ
සැඟවුනේ ඈයි, කියන් ළඳුනේ...

3 comments:

  1. ගොඩක් ලස්සනයි මේ නිර්මාණය...

    ReplyDelete
  2. ස්තූතියි..........!!

    ReplyDelete
  3. ලස්සන නිර්මානයක් සහෝ ..

    ආදරයේ අහිමිවීම විදගන්න අමරුයි.......

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..