ආ ද ර ය ...


උඳුවප් සීතලේ
පිපුණු සකුරා මලක් සේ
දුටිමි ඔබ මුල් වරට
තිගැස්සුනෙමි මම
අමුතුම හැඟුමක්
හද පුරාම
අහා.......​​
කෙතරම් සොඳුරු ද
ඒ හැඟුම
පසුව හඳුනාගතිමි
ආ ද ර ය
බව

10 comments:

  1. නියමයි පට්ට .....

    ආයෙම අදුර ගත්තද ආදරය පරිස්සමෙන් කොලුවෝ..

    ReplyDelete
  2. රතු පාටින් තමා අඳුරගෙන තියෙන්නේ
    පරිස්සමින්...
    භයානක වෙන්න පුලුවන්

    ReplyDelete
  3. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතDecember 24, 2010 at 10:26 AM

    ඔබට හමු වූ ඒ
    සොඳුරු සකුරා මල
    හේමන්තයේ හීතලෙන් බේරී
    ගිම්හානයේ හිරු රැසින් මිදී
    ශිශිරයේ සුළඟෙන් සුරැකී
    ඔබ වෙතටම පැමිණ
    ඔබට අමරණීය වසන්තයක් ගෙන ඒවා!!!

    ReplyDelete
  4. හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....

    ReplyDelete
  5. ඔව් එ් තමයි ආදරය.. ලස්සන පැදි පෙළක් !!

    ReplyDelete
  6. හරිම ලස්සනයි කවි ටික ඔක්කොම. දිගටම ලියන්න සුභපැතුම්!

    ReplyDelete
  7. ලස්ස්න ලස්සන පද ගොනු කරලා තියෙනවා
    ලස්සන වැඩක් යාළුවා

    ReplyDelete
  8. හ්ම්... මෙයාටත් හිතෙන දේවල්.... ලස්සනයි ...... සරලයි පැහැදිලිය්..ඔයත් හරි කව්කාරයෙක්නේ

    ReplyDelete
  9. @ඉලංදාරී - හැමලාම වගේමේ පැත්තේ ආවට ස්තූතියි මචං..

    @චතුර - තැංකිවු මචෝ..

    @බිඟුවා - ඔවු ඔවු​ ​ලොක්කා මේ බයේ ඉන්නේ...

    @කවි පොත - ස්තූතියි ඔයාගෙත් ​කවියට..

    @නෙරංජි - ස්තූතියි ආවට..

    @මුතු පබා - ස්තූතියි සහෝදරි..

    @අයේෂා - ස්තූතියි මෙහේට ආවට...

    @පද්‍ය රටා - ස්තූතියි යාළුවා...

    @සුදු හංසි - කවි කාරයෙක් නම් නෙවෙයි මම.. ස්තූතියි ආවට ඔයාටත්..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..