නොදැනිම කඳුලක් ගිලිහෙන්නා..

හිනැහෙන්නට පෙරදා සේ
අමතක වීදො දැන්
හීන අත‍රින් ඇවිදින්
හිනැහෙන්නේ ඇයි ඉතිං..

රෑ යාමේ හද හඬනා
අපෙ මතකයම සිහිවෙන්නා
සිත්තම් වී සිහිහැටි පෙරදා
නොදැනිම කඳුලක් ගිලිහෙන්නා..

12 comments:

  1. lassana bro...... i ll be back..

    ReplyDelete
  2. තැන්කුයි මචං රවා...

    ReplyDelete
  3. මේ රවා, උඹට ගෙයක් ගොදක් නැද්ද ඈ..
    කොයි වෙලේ බලුවත් මට කලියෙන් ඇවිල්ලා...

    ඒක මොක උනත් ලස්සන කවි පද...

    /බිඟුවා...!

    ReplyDelete
  4. මේ තියෙන්නේ දාගෙන ගැජට් එක

    ReplyDelete
  5. @ඉතූතියි මචං කොමෙන්ට් එකට...

    ඔන්න මමත් උඹේ ගජට් එක දා ගත්තා..

    ReplyDelete
  6. ලස්සනයි මචන් නිර්මාණය.

    ReplyDelete
  7. අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
    http://blog.inetlanka.com/

    ReplyDelete
  8. ගිලිහෙන කඳුලම අතින් දාරාගෙන..
    අහසෙ මුතු කැට තරු වැල් අරගෙන..
    සිනා සරින් පිරි මුව දෙස බලාන...
    මියදෙන්නම් මම සිනහාව තියාන...

    මෙක තමයි බන් ඇත්ත... කොච්චර හිත හදාගන්න බැලුවත් කොහෙන් හරි ඇවිල්ලා.. පපුව වටෙ කැරකිලා, කන ට පිඹලා යන්න යනවා...

    ReplyDelete
  9. @රවීන් - ස්තූතියි මචං

    @Taboo - Tkz Machan I'll Chk itz..

    @රවා - සිරාවට ඔව් බං උඹට තේරුනා....

    ReplyDelete
  10. වචන පොඩ්ඩකින් කියල තියෙන්නෙ මනුස්සයෙක් ගොඩක් විදවන point එකක් ගැන.

    ReplyDelete
  11. @නිමේෂ් - ඒක ඇත්ත මචං

    ReplyDelete
  12. Nodenima kadulak...harima duka kaviyak..tawath liyanna mang asawen balan innawa..newatha mang ennam

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..