සඳවති මා..



සිහිනයෙ රූ මවා
සිත ගෙන පියඹා
ගිය සඳවති මා
හද බැඳි පෙමිනා
මා පසු තැවෙනා
බව ඇය නොදැනා
මේ ලෙස හිනැහෙනා
විට මට දැනුනා
මගෙ මුළු ලොවමා...


2 comments:

  1. කිසි නොම තැවෙනා
    නුඹ කල පෙමිනා
    ඒ වූ ලදූනා
    ගැන කිම සිතනා..?

    ReplyDelete
  2. සිහින වලට ආදරය කරන එකනම් මුලාවක්
    වෙද සිතක සිත්තම

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..