lassana bro...... i ll be back..
තැන්කුයි මචං රවා...
මේ රවා, උඹට ගෙයක් ගොදක් නැද්ද ඈ..කොයි වෙලේ බලුවත් මට කලියෙන් ඇවිල්ලා...ඒක මොක උනත් ලස්සන කවි පද.../බිඟුවා...!
මේ තියෙන්නේ දාගෙන ගැජට් එක
@ඉතූතියි මචං කොමෙන්ට් එකට...ඔන්න මමත් උඹේ ගජට් එක දා ගත්තා..
ලස්සනයි මචන් නිර්මාණය.
අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේදhttp://blog.inetlanka.com/
ගිලිහෙන කඳුලම අතින් දාරාගෙන..අහසෙ මුතු කැට තරු වැල් අරගෙන..සිනා සරින් පිරි මුව දෙස බලාන...මියදෙන්නම් මම සිනහාව තියාන...මෙක තමයි බන් ඇත්ත... කොච්චර හිත හදාගන්න බැලුවත් කොහෙන් හරි ඇවිල්ලා.. පපුව වටෙ කැරකිලා, කන ට පිඹලා යන්න යනවා...
@රවීන් - ස්තූතියි මචං@Taboo - Tkz Machan I'll Chk itz..@රවා - සිරාවට ඔව් බං උඹට තේරුනා....
වචන පොඩ්ඩකින් කියල තියෙන්නෙ මනුස්සයෙක් ගොඩක් විදවන point එකක් ගැන.
@නිමේෂ් - ඒක ඇත්ත මචං
Nodenima kadulak...harima duka kaviyak..tawath liyanna mang asawen balan innawa..newatha mang ennam
මට දිරියක් වෙන්න..ඔබට හිතෙන දේ ලියන්න..
lassana bro...... i ll be back..
ReplyDeleteතැන්කුයි මචං රවා...
ReplyDeleteමේ රවා, උඹට ගෙයක් ගොදක් නැද්ද ඈ..
ReplyDeleteකොයි වෙලේ බලුවත් මට කලියෙන් ඇවිල්ලා...
ඒක මොක උනත් ලස්සන කවි පද...
/බිඟුවා...!
මේ තියෙන්නේ දාගෙන ගැජට් එක
ReplyDelete@ඉතූතියි මචං කොමෙන්ට් එකට...
ReplyDeleteඔන්න මමත් උඹේ ගජට් එක දා ගත්තා..
ලස්සනයි මචන් නිර්මාණය.
ReplyDeleteඅපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
ReplyDeletehttp://blog.inetlanka.com/
ගිලිහෙන කඳුලම අතින් දාරාගෙන..
ReplyDeleteඅහසෙ මුතු කැට තරු වැල් අරගෙන..
සිනා සරින් පිරි මුව දෙස බලාන...
මියදෙන්නම් මම සිනහාව තියාන...
මෙක තමයි බන් ඇත්ත... කොච්චර හිත හදාගන්න බැලුවත් කොහෙන් හරි ඇවිල්ලා.. පපුව වටෙ කැරකිලා, කන ට පිඹලා යන්න යනවා...
@රවීන් - ස්තූතියි මචං
ReplyDelete@Taboo - Tkz Machan I'll Chk itz..
@රවා - සිරාවට ඔව් බං උඹට තේරුනා....
වචන පොඩ්ඩකින් කියල තියෙන්නෙ මනුස්සයෙක් ගොඩක් විදවන point එකක් ගැන.
ReplyDelete@නිමේෂ් - ඒක ඇත්ත මචං
ReplyDeleteNodenima kadulak...harima duka kaviyak..tawath liyanna mang asawen balan innawa..newatha mang ennam
ReplyDelete