දැන් දැන් උඹෙ පදකියවගෙන යන සඳඅදෝනා පෙනෙන සඳසිහි වෙයි "මගේ සඳ" :Dඅහෝ උඹලාගේ දුක් කඳ!කම්පා වෙයි හද"සිතුවිල්ලක අරුම" :D
පෝය පහු උනා නේද? මෙයට මොකක් වේගෙන එනවාද මන්දා නැවත නො ඇසු සඳ තහංචි නොදමා හද කුමක් කරන්නද මගේ සඳ හික් හික්
පිස්සු හැදෙන සඳපුරුදු අඳෝනාවක ගඳ
මේ යන විදිහ නම් හොද නෑ පුතෝ
ආදරේ කියූ සදඅතැර ගිය නුඹෙ සදඑවි පායා ආයෙම නුඹෙ සදකදුළු නොසලන් ඉතින් නිබද..
හනේ මන්දා මේ සෝලෝ අයියාට මක් වේගෙන එනවද කියලා......හික් හික් හික්.....
ඇයි හැමෝම සඳ ගැනම කවි ලියන්නෙ???
ඒ සඳ නැති සඳ තමයි ජීවිතයේ කික්ම සඳ!
අලේ ඇයි මේ........
මට දිරියක් වෙන්න..ඔබට හිතෙන දේ ලියන්න..
දැන් දැන් උඹෙ පද
ReplyDeleteකියවගෙන යන සඳ
අදෝනා පෙනෙන සඳ
සිහි වෙයි "මගේ සඳ" :D
අහෝ උඹලාගේ දුක් කඳ!
කම්පා වෙයි හද
"සිතුවිල්ලක අරුම" :D
පෝය පහු උනා නේද? මෙයට මොකක් වේගෙන එනවාද මන්දා
ReplyDeleteනැවත නො ඇසු සඳ
තහංචි නොදමා හද
කුමක් කරන්නද මගේ සඳ
හික් හික්
පිස්සු හැදෙන සඳ
ReplyDeleteපුරුදු අඳෝනාවක ගඳ
මේ යන විදිහ නම් හොද නෑ පුතෝ
ReplyDeleteආදරේ කියූ සද
ReplyDeleteඅතැර ගිය නුඹෙ සද
එවි පායා ආයෙම නුඹෙ සද
කදුළු නොසලන් ඉතින් නිබද..
හනේ මන්දා මේ සෝලෝ අයියාට මක් වේගෙන එනවද කියලා......
ReplyDeleteහික් හික් හික්.....
ඇයි හැමෝම සඳ ගැනම කවි ලියන්නෙ???
ReplyDeleteඒ සඳ නැති සඳ තමයි ජීවිතයේ කික්ම සඳ!
ReplyDeleteඅලේ ඇයි මේ........
ReplyDelete