සීයට විනාඩි දෙකයි පුළුවන්
සීයක කාඩ් එකක් දාං රුපියල්
මම කතා කලා අමතක ද දැං...
කාලය නම් පියඹලා ගිහිං
අමතක නෑ මතකය නම්
කලකින් ඇමතුවේ නැතත් මං
හිත තාම ලෙංගතුයි ඉතිං...
ටික ටික වයසත් යයි දැං
ගෙදරින් කලත් බලපෑම්
කුමක් කරන්නද මං
හිත තාම ඔබ ළඟ නම්...
"කාලය නම් පියඹලා ගිහිං
ReplyDeleteඅමතක නෑ මතකය නම්
කලකින් ඇමතුවේ නැතත් මං
හිත තාම ලෙංගතුයි ඉතිං..."
දුකයි..ලස්සනයි..හදවතට සමීපයි...
maxxa
විනාඩි ගානේ කතා රැදුනත්
ReplyDeleteසිහින දැක්කා හෝරා ගනන්
ආදරෙයි තව කාලය ගෙවුනත්
හමුවෙන දිනක් හිතයි සිත රහසින්..
හත්වළාමෙ වෙච්චි දේට මක් කොරන්ඩද හා......patta,,,
ReplyDeleteඑළ එළ ඔය මොන රටේ ඉඳන් ද....
ReplyDeleteඑදා සීයක් අද දෙසීයක්
ReplyDeleteමොනා කරන්න අද මම දුප්පත්
//කුමක් කරන්නද මං
ReplyDeleteහිත තාම ඔබ ළඟ නම්...//
තවත් අඳෝනාවක්ද ????
මමත් ඔය කෑම කෑවා ඉස්සර.මතකය අමතක නෑ..
ReplyDeleteලස්සනයි.. :)
ReplyDeleteලස්සනයි..සමීප සිදුවීමක් සරලව ලියවිලා..:)
ReplyDelete