
දරා දස මසක් කුස තුල මා
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..
එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..
මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනිය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..
මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!
දරා දහසක් ගැහැට, නිසා මා
වරා නෙතු නිදි, එනතුරා මා
දරා දුක බිහි කලේ, ඔබැ මා..
එදා ඔබැ දැරු දුකට අම්මේ
සදා මා ණයගැතියි අම්මේ
උපදිනා මතු භවෙත් අම්මේ
ඔබේම පුතු වේවා මගේ අම්මේ..
මල් සුවඳ පරදනා ඔබේ සුවඳින්
සුවඳ කැරවයි නිවස නැහැමින්
ඔබැ නොමැති කල ගෙවෙන දිනයන්
මෙනිය පහන් දැල්වූවත් අඳුරු කුටියන්..
මවුනි ඔබැ සැමදා නීරෝගි වේවා..
මගේ ආයුත් ගෙන ඔබ ජීවත් වේවා..
මෙතේ බුදුන් දැක නිවන් ලැබේවා..
අම්මේ ඔබට සුභ උපන්දිනක් වේවා...!!
මම ත් එක සිතින්ම පතනවා ඔබේ මව්තුමියට සුබ උපන්දිනයක්
ReplyDeleteඑක සිතින්ම පතනවා ඔබේ මව්තුමියට සුබ උපන්දිනයක්
ReplyDeleteඔයාගෙ අම්මට සුබ උපන්දිනයක්..!
ReplyDeleteඔන්න මාත් සුභ පැතුවා !
ReplyDeleteමමත් අම්මාට සුබ උපන්දිනයක් කිව්වා කියන්න.. දිර්ගායුෂ ලැබේවා!
ReplyDeleteමම අම්මට පෙන්නුවා ඔයාලගේ සුභපතුම්..
ReplyDelete*ස්තූතියි* කියන්න කිවුවා හැමදෙනාටම...
ඔයාගේ අම්මට ආයුරාරෝග්ය සම්පත්තියෙන් ආඩ්්ය වූ සුබ උපන් දිනක් වේවා
ReplyDeleteමමත් සුබම සුබ උපන් දිනයක් පතනවා...
ReplyDeleteස්තූතියි මචං උඹලා දෙන්නටත්..!!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්
ReplyDeleteමම කියන්නම් වැපෝ..!!
ReplyDeleteආදරණීය පුතෙක් සෝරෝ...උඹ වැනි පුතෙක් ලැබූ අම්මා ගොඩක් වාසනාවන්තයි...රත්ගමයගෙනුත් සුබ පැතුම්.....
ReplyDeleteටිකක් පරක්කු වුණා..සොරෝ අයියාගෙ අම්මට සුභ උපන්දිනයක් වේවා..!
ReplyDelete