ලෙන්දර සුසේ ලැන යසි ගමනා
මක දැගෙ වදහතෙ රැබ ඔඳුනා
තැන් රල්ලක් වල ගෙටකැර බන්දා
කැනමාළිය මර යන ගෙමි කැන්දා...
විසන් දදා සනා සිලන දුව මුටුවාම
දෙයැළු සී වෙමතකැ අලා මට
හිඳුලින් කනැහුනු අගෙ මතීතෙට
කින්න යයෑමි එබ ඔනවානම් හෙට....
ප.ලි - පොඩි වෙනසකටත් එක්ක ලිව්වා අනිත් පැත්ත ගහලා.... අවුලක් නෑ නේ.... :D
ටික වෙලාවක් යනකම් තේරුම් ගන්න බැරි උනා. පට්ටයි මලේ !
ReplyDeleteපට්ට මචො හෙ හෙ... එල එල ජයවෙවා
ReplyDeletei can guess where you got the idea from! :D :D :D
ReplyDeletewell done!!! excellent work!!!
කන පිට ගැසිල්ල නම් මරුය. අමාරුවෙන් කියවා ගත්ත... හි හි . ලස්සනයි
ReplyDelete@රොකී - හැහ්... ටික වෙලාවැකින් හරි තේරුා නේ.. එළ එළ..
ReplyDelete@ඉලංදාරියා - හේ හේ... තැන්කූයි මචෝ...
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත - ooHH... wt a long id.. he he tell me u r guessed..
@පළාමල්ල - හිහ් හිහ්.. අමාරුවෙන් කියැවුවම මතක හිටිනෝ වැඩියි නේ...
ෂා මරු.... ටිකක් අමාරුවෙන් තේරුම් ගත්තා :D
ReplyDeleteවෙනස්ම විදිහකට මරු සෝරෝ
ReplyDelete:)
@කලින් ඒවා ඔක්කොම ලේසියි නේ....
ReplyDelete@අහිංසකී - හේ හේ... තැනකුයි ආවට මේ පැත්තට...
කණපිට ගැහිල්ලෙත් මරු නිර්මාණාත්මක බවක් තියෙනව.
ReplyDeleteනියමයි මචෝ...
ලිමත් මව්වනෙ පෙද පරළියක් ගැන. කීකයි එව්වේ. http://wmcreations.blogspot.com/2010/12/blog-post_14.html
ReplyDelete@``` Outsider``` - හෙහ්.. ස්තූතියි මචෝ... හිතුවේ නෑ මෙච්චර ප්රතිචාර ලැබෙයි කියලා...
ReplyDelete@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත - ඔයාගේ මේ පෝස්ට් එක අද තමා දැක්කේ මම.. ස්තූතියි ඒක දුන්නට.. මම පෙරළි සිවුපද පටන් ගත්තේ December 06, 2007 දී... ඒ මෙතැනින්. http://www.sinhalaya.com/nimnaya/index.php?topic=6727.0
(ඔයාගේ පෝස්ට් එකේ තියේන suonline බ්ලොග් එකේ අයිතිකාරි තමයි මේකේ ඉන්න Cleo.)
ගොඩාක් ස්තූතියි ඒ ඉසව්වට පාර පෙන්නුවට. අද තමයි දැක්කේ. හරිම අපූරු නිර්මාණ ටිකක් එතන තියෙන්නේ. මගේ 'වදන් හරඹය' සින්ඩිකේටර් එකේ පළ වුනාට පස්සේ ටිකක් උඩින් තමයි ඔබතුමාගේ 'යන්න කියෑමි' පළ වුනේ. ඒ නිසයි මම එතනින් ඔබතුමාට අදහසක් එන්න ඇති කියලා හිතුවේ. සමා වෙන්න ඕනේ. තවත් රසවත්, අපූරු නිර්මාණ කරන්න සුභ පතනවා. ඔබට ජය!
ReplyDeleteබලගෙන කණපිට ගහන්නේ...
ReplyDeleteසමහර වcඅන කණපිට ගැහුවාම කුනුහරුප වෙනවා...
හික්ස්....
හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....
ReplyDeleteලස්සන කවක්