හිර වෙචිච හින්ද දිය නොයන කාණු එමටයි
බස් යෑම වගෙම ඔරු යෑම ඈත්තේ එනිසයි
ඒ මොනව වුනත් මුන් සැවොම යන්නෙ එහෙටයි...
ලොකු ලොක්කො ඉදන් පොර ටෝක් දෙන්නේ එහෙදී
ඒ ටෝක් වලින් යලි ඔරු නොයන බව ද කියතී...
ඒ ටෝක් වලින් දැන් අපෙ කණ් පිරී ඈති බව උන් දන්නෙ නැතී...
උන් දාන ටෝක් ගැන උන්ම දන්නේ නැතී
ඒ ටෝක් අසා දැන් අපිට ඈති වෙලා ඈතී...
ඒ වුනත් ඒ ටෝක් උන් නවත්වන පාටක් නම් මට පේන්නේ නැතී...
ප.ලි. මෙය, කරුණාරත්න දිවුල්ගනේ ගේ, බැබලීම වගෙම තාලයට කියවන්න..
ela
ReplyDelete