
නෙතු අභියස පිපුන
දැනුන නිසා ඔබෙ සුවඳ
පවසන්න හිතයි මා පෙම
ඔබ යයිදෝ සිත නොදැනීම
අහස තරම් සුවිසල් පෙම
බැඳුනොත් හැරයන්නැ මම
පිදුවොත් ඔබෙ නොයිඳුල් පෙම
රැක් ගන්නම් පන ඇතිතෙක් මම
ඉපැදුන සහසක් පැතුම් හදෙ
විමසයි උණුසුම ළඟ ඔබෙ
කඳුලක් නොම දී නෙතු අග
පිළිගන්නකො මා ළය බැඳි සෙනෙහස
ලස්සන පද පෙළක්.......
ReplyDeleteහේ ලස්සන පද පෙළක් සෝරෝ
ReplyDelete@හෙමලයා / ගීත් - ස්තූතියි මචං උඹල දෙන්නටම..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසැමදා පිදුව සෙනෙහස
ReplyDeleteළබැදි දයාවෙන් නුඔට
දිවිය පුරාවටම
රැක ගන්න කදුළ පිස
ලස්සනම ලස්සනයි.....
@GDM - ස්තූතියි ඔයාගෙ ප්‍රතිචාරෙට,,, ලස්සනයි ඔයාගෙ කවියත්..
ReplyDeleteලස්සනයි සෝරෝ ...........
ReplyDeleteලස්සනයි පද පෙළ. දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්
ReplyDeleteපොතක් ලියමු මේ පද එකතු කරලා
ReplyDeleteලස්සන පද පෙලක් සහෝ..
ReplyDeleteජය