
දේදුන්නෙන් හැඩ වුනු මේ සැන්දෑ යාමේ
ඔබේ සුන්දර සියුමැළි වත මට සිහිවන්නේ
දොඩමලු වුනත් හැමදා, හැබැහින් නැ ඔබ දුටුවේ
ඔබ ගැන ආලය හද පත්ලේ ඉපැදෙන්නේ...
ඉපැදුන ආලය හද පත්ලේ රැඳෙන්නේ
දොඩමළු වන විට ඔබ හා, එය දළුලන්නේ
ඉපැදුන ආලය කෙලෙසද ඔබැහට පවසන්නේ
සිතමින්ම කාලය වේගෙන් ගතැවන්නේ...
ඔබේ සුන්දර සියුමැළි වත මට සිහිවන්නේ
දොඩමලු වුනත් හැමදා, හැබැහින් නැ ඔබ දුටුවේ
ඔබ ගැන ආලය හද පත්ලේ ඉපැදෙන්නේ...
ඉපැදුන ආලය හද පත්ලේ රැඳෙන්නේ
දොඩමළු වන විට ඔබ හා, එය දළුලන්නේ
ඉපැදුන ආලය කෙලෙසද ඔබැහට පවසන්නේ
සිතමින්ම කාලය වේගෙන් ගතැවන්නේ...
කියාගන්න බෑ උඹ හට.....
ReplyDeleteහිතේ තියෙන සෙනෙහෙ තරම.....
හිතාගන්න වත් බෑ මට.....
උඹට මහද බැඳුන අරුම........
කෙසේ පවසම්දෝ මේ ආදරේ... ලස්සන නිර්මානයක් මචන්
ReplyDelete@හේමලයා - සරළව කිවුවොත් ඔක තමා බං.. :)
ReplyDelete[ලස්සනයි උඹේ කවිය..]
@පිස්සා - ස්තූතියි මචං ආවට මෙහෙට..
අපුරු නිර්මාණයක් සොරෝ..
ReplyDeleteතැන්ක්ස් හසී...
ReplyDelete