http://manvsclock.com/wp-content/uploads/2011/08/sad-face.jpg
හද විල මැද පිපි සුවඳ මලයි ඔබ
හද තනි කර ඉවත ගියත් අද
එනමුදු ඔබටයි රැඳුනු සෙනේ තව
ඔබ හිමි නැති බව දැනගත්තත් මම
දුර ඈත දුරු රටක සිටියත් ඔබ
නොදැකීම පෙම් බැන්දා ඔබට මම
පෙර භවයක ඔබ කලින් සමු ගත් හින්දම
මා සෙනෙහස පිටුපෑවේ ඇයි ඔබ
දින සති මාස වසර ගනන් ගෙවුනත්
මියැදුනේ නෑ ඔබට බැඳි සෙනෙහස මා
වෙනත් පෙමක සුව විඳ විඳ ඔබ
මට රහසෙම ඇවිත් ඔබ මවු රට
ලස්සන පැදි පෙළක්.
ReplyDeleteඋත්සහ කරපන්! උත්සහවන්තයා ජයගනී කියනවනේ! :D
ReplyDeleteme kiyanne oyata wada loku kenek ganada? ane paw frnd oya. kochchara widawanawada :(
ReplyDeleteAngel Senuri@zoom.lk
අනේ....පවු වැඩේ..
ReplyDeleteයස වැඩේ බොට.... මොකට නොදැක පෙම් කරන්න ගියා ද
උත්සාහය අත අරින්න එපා යාළුවා.. අපූරු කවි පෙලක්..
ReplyDeleteම්..ම් ලස්සනයි
ReplyDeleteලස්සනයි...ඒත් දුකයි......
ReplyDeleteපින්තූරෙඉ කවියයි තකට තක
ReplyDelete