සැගව ගිහින් සඳ අදතනි කර මගේ හිතයලි නොපායාවිද සදහිතමින් මම තනිව අද
පිස්සු හැදෙන සඳ!
හයියෝ..දැන් තනියෙන්ද..
සිතමින් ...
අනේ...දැන් ඔයාල ඔක්කොමල සඳ ගැන ලියන්න ගියාම මට මොකද වෙන්නේ... ඉහි ඉහි...
හැමදාම නගින ඔය සඳදවස ගානෙම වෙනස් සඳචපල කම් බෙදන සඳමටම විරතක් අරුම සඳ...වලා කලු ඇවිත් අදවසාගත්තා සඳත් අද...දුක නැතත් සිතක අද..පෙමක් සිහිවී අඩයි තව....
සඳ මෝල් වෙනවානේ..
ලස්සනයි පද ටික නම්....සඳ පායාවි...බලාගෙන ඉන්න.....
මට දිරියක් වෙන්න..ඔබට හිතෙන දේ ලියන්න..
සැගව ගිහින් සඳ අද
ReplyDeleteතනි කර මගේ හිත
යලි නොපායාවිද සද
හිතමින් මම තනිව අද
පිස්සු හැදෙන සඳ!
ReplyDeleteහයියෝ..දැන් තනියෙන්ද..
ReplyDeleteසිතමින් ...
ReplyDeleteඅනේ...දැන් ඔයාල ඔක්කොමල සඳ ගැන ලියන්න ගියාම මට මොකද වෙන්නේ... ඉහි ඉහි...
ReplyDeleteහැමදාම නගින ඔය සඳ
ReplyDeleteදවස ගානෙම වෙනස් සඳ
චපල කම් බෙදන සඳ
මටම විරතක් අරුම සඳ...
වලා කලු ඇවිත් අද
වසාගත්තා සඳත් අද...
දුක නැතත් සිතක අද..
පෙමක් සිහිවී අඩයි තව....
සඳ මෝල් වෙනවානේ..
ReplyDeleteලස්සනයි පද ටික නම්....සඳ පායාවි...බලාගෙන ඉන්න.....
ReplyDelete