නියමයි පට්ට ..... ආයෙම අදුර ගත්තද ආදරය පරිස්සමෙන් කොලුවෝ..
elakiri machan....
රතු පාටින් තමා අඳුරගෙන තියෙන්නේපරිස්සමින්...භයානක වෙන්න පුලුවන්
ඔබට හමු වූ ඒසොඳුරු සකුරා මලහේමන්තයේ හීතලෙන් බේරීගිම්හානයේ හිරු රැසින් මිදීශිශිරයේ සුළඟෙන් සුරැකීඔබ වෙතටම පැමිණඔබට අමරණීය වසන්තයක් ගෙන ඒවා!!!
හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....
ඔව් එ් තමයි ආදරය.. ලස්සන පැදි පෙළක් !!
හරිම ලස්සනයි කවි ටික ඔක්කොම. දිගටම ලියන්න සුභපැතුම්!
ලස්ස්න ලස්සන පද ගොනු කරලා තියෙනවාලස්සන වැඩක් යාළුවා
හ්ම්... මෙයාටත් හිතෙන දේවල්.... ලස්සනයි ...... සරලයි පැහැදිලිය්..ඔයත් හරි කව්කාරයෙක්නේ
@ඉලංදාරී - හැමලාම වගේමේ පැත්තේ ආවට ස්තූතියි මචං..@චතුර - තැංකිවු මචෝ..@බිඟුවා - ඔවු ඔවු ලොක්කා මේ බයේ ඉන්නේ...@කවි පොත - ස්තූතියි ඔයාගෙත් කවියට..@නෙරංජි - ස්තූතියි ආවට..@මුතු පබා - ස්තූතියි සහෝදරි..@අයේෂා - ස්තූතියි මෙහේට ආවට...@පද්‍ය රටා - ස්තූතියි යාළුවා...@සුදු හංසි - කවි කාරයෙක් නම් නෙවෙයි මම.. ස්තූතියි ආවට ඔයාටත්..
මට දිරියක් වෙන්න..ඔබට හිතෙන දේ ලියන්න..
නියමයි පට්ට .....
ReplyDeleteආයෙම අදුර ගත්තද ආදරය පරිස්සමෙන් කොලුවෝ..
elakiri machan....
ReplyDeleteරතු පාටින් තමා අඳුරගෙන තියෙන්නේ
ReplyDeleteපරිස්සමින්...
භයානක වෙන්න පුලුවන්
ඔබට හමු වූ ඒ
ReplyDeleteසොඳුරු සකුරා මල
හේමන්තයේ හීතලෙන් බේරී
ගිම්හානයේ හිරු රැසින් මිදී
ශිශිරයේ සුළඟෙන් සුරැකී
ඔබ වෙතටම පැමිණ
ඔබට අමරණීය වසන්තයක් ගෙන ඒවා!!!
හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....
ReplyDeleteඔව් එ් තමයි ආදරය.. ලස්සන පැදි පෙළක් !!
ReplyDeleteහරිම ලස්සනයි කවි ටික ඔක්කොම. දිගටම ලියන්න සුභපැතුම්!
ReplyDeleteලස්ස්න ලස්සන පද ගොනු කරලා තියෙනවා
ReplyDeleteලස්සන වැඩක් යාළුවා
හ්ම්... මෙයාටත් හිතෙන දේවල්.... ලස්සනයි ...... සරලයි පැහැදිලිය්..ඔයත් හරි කව්කාරයෙක්නේ
ReplyDelete@ඉලංදාරී - හැමලාම වගේමේ පැත්තේ ආවට ස්තූතියි මචං..
ReplyDelete@චතුර - තැංකිවු මචෝ..
@බිඟුවා - ඔවු ඔවු ලොක්කා මේ බයේ ඉන්නේ...
@කවි පොත - ස්තූතියි ඔයාගෙත් කවියට..
@නෙරංජි - ස්තූතියි ආවට..
@මුතු පබා - ස්තූතියි සහෝදරි..
@අයේෂා - ස්තූතියි මෙහේට ආවට...
@පද්‍ය රටා - ස්තූතියි යාළුවා...
@සුදු හංසි - කවි කාරයෙක් නම් නෙවෙයි මම.. ස්තූතියි ආවට ඔයාටත්..