අමතක කළා මට...


සොදුරු වුනත් කෙත‍රම්
අමතක කැරලන්නටම වෙරද‍රන
අතීතයත් ඇරගෙන නුඹ
යලිත් සිත්තම් වී
මා දෙනෙත් අද්ද‍ර
අමතක කළා මට
අමතක කැරලන්නට අතීතය...

4 comments:

  1. ගොඩක් වෙලාවට ඒක එහෙම තමයි බන්. මොනා කරන්නද

    ReplyDelete
  2. ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා...

    ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  3. ස්තූතියි ඔබ දෙපොලටම...

    ReplyDelete
  4. ඇත්තමයි රේවන්, මට මතක් උනෙත් ඔය සින්දුවමයි...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..