විමසයි ඔබ ගැන...


රහසින් මගෙ හිත
විමසයි ඔබ ගැන
ගියමුත් මා හැර
ඔබටයි මා, පෙම

හිමි නැතිමුත් ඔබ
දොඩමළු වන විට

ගිය බව මා හැර

අමතක වෙයි මට

නැතිමුත් පෙර මෙන්
දොඩමළු වන්නේ

ඉඳහිට අමතන විට

අමතක වේ හැම මට.....


5 comments:

  1. ලස්සනයි.

    ReplyDelete
  2. "ගියමුත් මා හැර
    ඔබටයි මා, පෙම" හිත ගිය තැන

    [මු සොරෝ උනාට ලස්සනට නිසඳැස් ලියනනත් පුලුවන්නේ :W ]

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  4. ඒක ඇත්ත. මතකය අමුතුම ‍හැඟිම් අවදි කරනවා!

    ReplyDelete
  5. @ඉසිඹුවා - ස්තූතියි...

    @වැප් - මගෙත් හිත ගියේ එතනට තමා.. ස්තූතියි කොමෙන්ටුවට..

    @හසී - බොහොම ස්තූතියි සිස්

    @රවීන් - කාටත් පොදුයි නේද... හ්ම්..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..