පිළිගන්නකො මා ළය බැඳි සෙනෙහස..



නෙතු අභියස පිපුන
දැනුන නිසා ඔබෙ සුවඳ
පවසන්න හිතයි මා පෙම
ඔබ යයිදෝ සිත නොදැනීම

අහස තරම් සුවිසල් පෙම
බැඳුනොත් හැරයන්නැ මම
පිදුවොත් ඔබෙ නොයිඳුල් පෙම
රැක් ගන්නම් පන ඇතිතෙක් මම

ඉපැදුන සහසක් පැතුම් හදෙ
විමසයි උණුසුම ළඟ ඔබෙ
කඳුලක් නොම දී නෙතු අග
පිළිගන්නකො මා ළය බැඳි සෙනෙහස

10 comments:

  1. ලස්සන පද පෙළක්.......

    ReplyDelete
  2. හේ ලස්සන පද පෙළක් සෝරෝ

    ReplyDelete
  3. @හෙමලයා / ගීත් - ස්තූතියි මචං උඹල දෙන්නටම..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සැමදා පිදුව සෙනෙහස
    ළබැදි දයාවෙන් නුඔට
    දිවිය පුරාවටම
    රැක ගන්න කදුළ පිස

    ලස්සනම ලස්සනයි.....

    ReplyDelete
  6. @GDM - ස්තූතියි ඔයාගෙ ප්‍රතිචාරෙට,,, ලස්සනයි ඔයාගෙ කවියත්..

    ReplyDelete
  7. ලස්සනයි සෝරෝ ...........

    ReplyDelete
  8. ලස්සනයි පද පෙළ. දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්

    ReplyDelete
  9. පොතක් ලියමු මේ පද එකතු කරලා

    ReplyDelete
  10. ලස්සන පද පෙලක් සහෝ..

    ජය

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..