දුටුව ඔබ හිනැහෙනවා...


පින්සලක් ඇරගෙන
දන්න වැඩකිඩ දාලා
එහෙට මෙහෙට ඉරි ගහලා
පාට පාට ගෙනැවිත්
එක එක කවලම කැරලා
ඇඳපු චිත්‍රෙ දෙස බැලුවාම
යන්තමින් ඡායාව
දුටුව ඔබ හිනැහෙනවා
ඇඳපු චිත්‍රය ඇතුලෙන්ම...

4 comments:

  1. නියමයි. මෙයා කාලෙකට පස්සේ අලුත් වෙලාම ඇවිත්..
    දැන් සෝරෝ කියන්නේ මෙහෙමයි "මම දැන් අලුත්, මම දැන් වෙනස්" ලොල් :D

    ReplyDelete
  2. @හේමලයා - ස්තූතියි...

    @හසී - ඔව් මෙයා පොඩි color wash පාරක් දාන්න පහුගිය ටිකේ මහන්සි උනා... :D

    @Outsider - ස්තූතියි යාළු..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..