යයි සුව පහසේ...


ඉවත බලා ඔබැහිනැහෙනු රහසේ
මා දුටුවා පෙරදා සැන්දෑවේ
නෙතඟින් බල බල ගිය හිමිදිරියේ
මා හදවත ඔබැටම බැඳුනේ...

සීතල ගිරිපොද ගත දැවටෙද්දී
උණුසුම සොයනට සිතුනා ඔබැ පහසේ...

ඳුලක් ගිලිහී මුව සිපගද්දී
ඔහු සමැගින් ඔ
බැ යයි සුව පහසේ...

1 comment:

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..