යළි එයිද සඳ

ehappy.wordpress.com

ඔබ මගේ හද
රැගෙන ගිය සඳ
නිකැළැල් මා හද
අහිමි වී අද
බලමි පෙර මඟ
රැගෙන සඳෙ ද හද
යළි එයිද සඳ
නොදැන මා හද..

11 comments:

  1. ෆට්ටයි අයියේ

    ReplyDelete
  2. ලස්සනයි..
    සිටිමි මඟ බලා මම
    එනතුර රැගෙන හද
    හදාගත් මගේ ලොව
    එලිය කරන සඳ....

    ReplyDelete
  3. හලේ.. රට්ටු කියන කතා.
    පොල් ගස්.. යට මවන හීන මාලිගා..

    හයියෝ.. ඇයි මගෙ දෑසට මෙව්වා පේන්නේ.. :-D

    ReplyDelete
  4. @Ano - තැංකිවු වේවා...!!

    @Hood - ස්තූතියි...!!

    @Pasan - කවුද අයියා පොල්ගස් යට හිටියේ..?

    ReplyDelete
  5. දැන් කවුද සෝලෝ අයියාගේ හද අරන් ගිය සඳ....?


    පද ටිකනම් අපුරුයි.....

    ReplyDelete
  6. ලස්සනයි යාළුවා...

    ReplyDelete
  7. @සි.නි - මම නම් ලිස්ට් එක මේල් එකක් දාන්නම්... :D

    @ප්‍රාර්ථනා - තැංකිවු නංගී.

    @Dinesh - ස්තූතියි යාළු..

    ReplyDelete
  8. අනේ ලස්සණ ටෙඩියා..හික්ස්..!!

    ReplyDelete
  9. කෝ අනේ තාම මට නම් ලිස්ට් එක ආවේ නැනේ අයියේ.....

    ReplyDelete
  10. නියමයි නියමයි කවිය


    පායලා ඇත මගේ සඳ
    හදවතේ අහස මත

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..