අවැසි නැද්ද මට..

මොහොතක් සිනාසෙන්නට
වෙරද‍රන
හැම මොහොතෙම
යන්නේ ඈතටම
සිනහව,
අවැසි නැති
නිසාදො මට
සිනහව...

0 යි කොමෙන්ටු,:

Post a Comment

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..