හීන අරන් නාවත් ඔබ, ඉස්සර සේම
ඉඳහිට හිනැහෙන විට අයෙත් හිත ගාව
අමතක කරන්න අමතක කරනවා ඔබ මට
නුඹ නමට පෙරුම් පෙරුම් පුරපු අතීතය...
කහ මල් වැට අද්දරට වී සැමදා හවසට
ඉඟි බිඟි පාමින් දොඩම්ළු වී මා එක්කල
පෙම් බස් මුමුනමින් මාහා, මට පෙම් කළ
ඔබ අද සුරතල් පුතු සමගින් යයි මඟ...
සුසුමක උණුහුම සෙවුවත් මා ඔබට සොරා
සුසුම් සුවඳ ඔබෙ, සැඟවී යයි මටත් හොරා
පෙරදා මට දුන් ඒ සෙනෙහස මටත් හොරා
ඔහු වෙත දුන්නත්, මා ආදරෙයි ඔහුට සොරා...
හිතට දැනෙන හිතට වදින විදිහට ලියලා තියෙනවා මිත්‍රයා.
ReplyDeleteස්තූතියි හසිත...
ReplyDeleteනියම කවිය මචෝ. එල... දිගටම ලියන්න...
ReplyDelete@-HacKrisH- තැන්කුයි ම්චං මේ පැත්තට ආවට...
ReplyDeleteහරිම ලස්සනයි..
ReplyDeleteස්තූතියි නිපූ...
ReplyDeleteගොඩක් ලස්සනයි මේක..
ReplyDeleteඋබ ඔය වගේ වැඩ කරන්න ගිහිල්ලා අම්බානකම කනවා ළඟදීම !
ReplyDeleteඑල කවිය, මේක සිරාවටම උබේ ලයිෆ් අද්දකිමක්ද , නැත්තම් සිත්තමක් විතරද ?
@රොකියා - වචනයෙන් වචනයට අත්දැකලා නැති වුනාට සාරාංශයක් විදියට් ගත්තම මගේ අත්දැකීමක් තමා..
ReplyDelete