ජනවාරි එකොලහයි අද
අමක වෙන්නැති දවසක් මට
අහිම වුනත් පෙම ඇගෙ
මා පෙම් කළ ඇගෙ උපන්දිනයි අද....
පතන්න බෑ මතු භවේ
මගේම වෙන්න කියා
මේ භවේදී වත් ඔයා
මට සිහිනෙන් වත් හිමි නොවූ නිසා....
ඉඳින් මා, ලබැඳි සොඳුරියේ
සිතුම් පැතුම් සරු වී ඔබේ
ලැබුවා වූ මේ නව වසරේ
වාසනාවක් වේවා යැයි පතන්නෙමි මෙසේ....
සුභ උපන්දිනයක් වේවා....!!
ප.ලි. - එන සිංහල අවුරුද්දට කලින් සංවිදානය වෙමින් පවතින අවුරුදු උත්සවය ගැන දැනගන්න කැමති නම් මෙතනට ගොඩ වන්න
ඇයට සුබ උපන්දිනයක්......
ReplyDeleteඇයට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!
ReplyDeleteuba nam mara porak machoooo
ReplyDeleteනුඹ නම් අරුම පුදුමයි සෝරෝ..ආදරේ ඊටත් වඩා පුදුමයි...ජීවිතේ මෙහෙම තමා.....ඇයට සුභ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteඅහිමි වෙච්ච ආදරේට මෙහෙම සුභපතන්න තරං ලොකු හිතක් තියෙන උන් අඩුයි මචං සෝරෝ.
ReplyDeleteමෙතනදි කියන්න තියන දේවල් ගොඩයි මචං.කොහොම උනත් කෙටියෙන් ඇයට සුබ උපන් දිනයක් කියල ප්රාර්ථනා කරණවා.
ReplyDeleteකිසිත් නොකියමි.
ReplyDeleteමන්ද මාත් එසේ සිතූ කාලයක් විය..
Ayata Subha Upandinayak Udaa Weewa!!
ReplyDeleteObata.. ane manda monawa kiyannada kiyala, hithaa ganna baha..
ඈ වෙත ඔබ පතනා මෙත් පැතුම ඔබට ආශිර්වාදයක්ම වේවා!
ReplyDeletesuba upandinayak pathanawa eyata....
ReplyDeleteස්තූතියි සෑම සියළු දෙනාට........!!
ReplyDeleteකියන්න දේ එමට ඇත
ReplyDeleteලියන්න දේ එමට ඇත
සිතන්න දේ එමට ඇත
වෛර සිතක් මෙමට නැත