කදුලැල් ගලනා මා නෙත් යුගලේ
සිතුවම් කිම නුඹ හට නොපෙනෙන්නේ
ඔබ වෙනුවෙන් හඩනා හින්දාදො
ඔච්චම් කැර හිනැහෙන්නේ...
සගවන්නට බැරි මතකය ඔබගේ
සිහිකරමින් සනසෙන්නට දො
මධුවිත සරණ සොයමින් මේ
මා සැමදා වෙහෙසෙන්නේ...
සිතුවම් කිම නුඹ හට නොපෙනෙන්නේ
ඔබ වෙනුවෙන් හඩනා හින්දාදො
ඔච්චම් කැර හිනැහෙන්නේ...
සගවන්නට බැරි මතකය ඔබගේ
සිහිකරමින් සනසෙන්නට දො
මධුවිත සරණ සොයමින් මේ
මා සැමදා වෙහෙසෙන්නේ...

