නැත මට.....

නැත රන් මිණි මුතු මට
ඔබ ගෙල පළදන්නට
නැත රජ මාලිගා මට
ඔබ කැදවාලන්නට

එනමුදු ඔබ කැදවමි මම
මගෙ දුප්පත් හදවතට...

0 යි කොමෙන්ටු,:

Post a Comment

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..