ඔබ නමටයි මගේ හීනේ...

සැන්දෑ යාමේ පාලුවේ
ඔබේ සුවද දැනෙන්නේ
කිමදැයි සොදුරියේ
මා හට පවසාපන් නේ...

හැරදා ගියේ මගෙ ලොකේ
ඉඩ මදි වීදො මගේ ලයේ
හැරදා ගියත්, දී සොකේ
ඔබ නමටයි මගේ හීනේ...

2 comments:

  1. ලියන්න... දිගටම ලියන්න ...මමත් මෙ වගෙ තැනක ඉන්නෙ...

    ReplyDelete
  2. බොහොමත් ස්තූතියි රවා

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..