සදට බැදි පෙම.... 01 කොටස

ප‍රණ කවි ටිකක් මතක් වුනා..

සද හිනැහී තිබෙන සද
සදෙන් ඔබ දකින සද
සදට බැදිපෙම සිහිවෙන සද
හදට සුසුමක් දී ගියා මගේ සද..

සදට පෙම් කැර සද
සද මගේ යැයි සිතුන සද
ඒත්,
සදට වෙනත් ඉරක් ඇති සද
සද ගිහින් හැර මගේ හද..

සද නැති නිසා දැන් මගේ හදේ
සද සිහිවෙනවා මට හැම සදේ
ගිය නිසා ඔබ මා හැරදා මගෙ සදේ
නුඹට දුකක් හිතුනෙම නැද්ද කොයි සදේ..

සිහින අහසේ මගේ සද
දකිනවා යහනේ සිටින සද
නහින සැටි සද නැතුව මගේ හද
දැනෙන්නෙම නැද්ද මා සද..




- දෙවන කොටසක් ඇත..

2 comments:

  1. සිහින අහසේ සිටියත් ඔබේ සඳ
    දැක්කත් යහනේ නිදා සිටින සඳ
    නැහුනත් සඳ නැතිව ඔබේ හද
    දැනෙන්නේ නැත ඇයට ඔබේ හඬ...

    ReplyDelete
  2. ස්තූතියි ගොඩාක්...

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..