මගේ ආද‍රය..

හෙමිහිට හදාගන්න
හදුවත් මගෙ හිත
අවනත වෙන්නෙම
නැහැ මට එය..

කදුල වුනත් අද
ඔබට පිදූ ආද‍රය
සදා රකින්නම් මම
ඇති තුරු මගේ පන..

0 යි කොමෙන්ටු,:

Post a Comment

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..