බලනු මා සිහින ලඳ..

--------------------------------------------------------------------------------------


පිරුණු පැතුමන් හද
පොදි බැඳන් අද
මා දුරක් පහු කැර
ඇවිත් ඔබැ සෙවූ සඳ
ඔබැ නොදුටු මා හද
හෙලූ දුක් කඳුළු ගඟ
ගලන්නට සැරසෙන සඳ
නිමේෂයෙන් මා අභියස
සිත්තම් වී මා සෙවූ ලඳ
සතුටින් මගේ හද
ඉපිලී යන හැඩ
බලනු මා සිහින ලඳ..

-----------------------------------------------------------------

9 comments:

  1. ලසනයි මචං එල ...

    කොහෙද මෙචර දවස් ගිහින් හිටියේ


    පාඩම් කරනවද..?

    ReplyDelete
  2. @ඉලංදාරියා - ස්තූතියි මචං..

    දැන් ගෙදර බං ඉන්නේ.. [ගෙදරට අන්තර්ජාලෙ නැ]
    ඉස්සරහට එන්න බලන්නම්.. [අන්තර්ජාලෙ ගෙදරට ගන්න ඉන්නේ]

    තාම පාඩම් කරන්න දෙයක් නැ..:D[අලුත් සමාසිකය මේ ලඟදි ටන් ගත්තේ]

    ReplyDelete
  3. @හේමලයා - Tkz Frndz... :)

    ReplyDelete
  4. හුඟ දවසකින්... ලස්සනයි මචන්

    ReplyDelete
  5. හ්ම්....ඇත්තටම ලස්සනයි......

    ReplyDelete
  6. @පිස්සා - එන්න උනේ නැ.. ස්තූතියි කොමෙන්ටුවට..

    @හසියා - ස්තූතියි මචං...

    ReplyDelete
  7. ලස්සන අදහසක් , සුබ පැතුම් ...

    සිහිනෙක ඇවිදෙන් ...
    සිතුවිලි කලඹන ...
    ජීවිත ගමනට පැතුම් අරන් එන ..
    මිහිදුම් දෙව්දුව දිනක හමනු ඇත ...

    ReplyDelete
  8. @නිපුන - ස්තූතියි සහෝ....

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..