එනවද සියුමැළියේ...



නිහඬ අහස රෑ තුන් යාමේ
ඔබැ ගැන විමසයි පෙම්බරියේ...

රහසක් කියන්න ආදරයේ
සිහිනෙන්
එනවද සියුමැළියේ...

ඔබැ හිනැහුනු ඒ හිමිදිරියේ
මා හදවත ඔබැ රැගෙනගියේ...

පෙම් ලොවැ මා දුටු සුභ සිහිනේ
එළිය කැරනවද ආදරියේ...


2 comments:

  1. හිනැ උනේ ඇයි හැමිදිරියේ? :D

    ReplyDelete
  2. එළිය කරාවි සහෝ....ඔයා බලාපොරොත්තුවෙන් ඉන්න.........

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..