සුරතල් ඔබේ සිනා


අහසේ පුළුන් වළා
රහසේ එකතු වෙලා
අහසේ ඔබේ සිනා
රහසේ මවා ගියා...

සුරතල් ඔබේ සිනා
සිහිනෙන් කතා කලා
පහසක් ඔබෙන් පතා
මසිතත් උමතු වෙලා...

නළමුදු සුළඟ පවා
ඔබ ගැන කතා කියා
මා හද පෙලා දමා
ම ළඟින් හමා ගියා...

4 comments:

  1. oyage kavi godaak hithata danenawa aiye...

    ReplyDelete
  2. හේ ලස්සනයි මචෝ වෙනදාවගේම ....


    මේක තමයි ආදරේ....

    ReplyDelete
  3. හරිම ලස්සනයි.. හුරුබුහුටි කවියක්.. පුංචී.. ලස්සනයි..

    ReplyDelete

මට දිරියක් වෙන්න..
ඔබට හිතෙන දේ ලියන්න..